හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඉරාන හා පාකිස්තානු ජාතික විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2022 වසරේ ශ්‍රී ලංකා මූදු සීමාවට අයත් ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව විසින් මෙම විත්තිකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content