ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද පැවැත්වෙනවා.

පසුගියදා පැවති පළමුවන වටයට ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුණා.

මේ අනුව දෙවන වටය පැවැත්වෙන්නේ, පළමු වටයෙන් වැඩි ඡන්ද දිනා ගත් අපේක්ෂකයන් දෙදෙනා වන මසූද් පෙසෙස්කියන් සහ සහීද් ජලීල් අතරයි.

WhatsApp Group

Skip to content