ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීම ස්ථිර කර තිබෙනවා.
ලබන 24 වනදාට දී ඇති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහායි ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.

ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් මතුව ඇති සැක සංකාවලට පිළිතුරු වශයෙන් ඔහුගේ පැමිණීම සනාථ කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිලිබඳ නිවේදනය කර තිබුණා.

WhatsApp Group

Skip to content