විදුලි බිල සහ ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට තම සංගමය සුදානම් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

ඉන්ධන සහ විදුලි බිල අඩු කිරීමට ගත් තීරණ සදහා රජයට සිය සංගමයේ ස්තුතිය පල කරන බවද අසේල සම්පත් මහතා මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/07/ASEALA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content