කියුබාවේ ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ලබන මස පළමුවනදා සිට එය ක්‍රියාත්මක බවයි කියුබානු රජය නිවේදනය කර ඇත්තේ.

අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content