මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නව මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරෙනවා.

කෙසේවෙතත් අද ඉරිදා දිනයක් බැවින් අද දිනයේ එම මිල සංශෝධනය සිදුනොවන අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content