ඉන්ධන මිල සූත්‍රය යටතේ මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු මත ඉන්ධන මිල ගණන් පහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

අවසන් වරට පසුගිය අප්‍රේල් 30 වන දා ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ අතර එහිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට කටයුතු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content