මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේදී සිදුවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන් ඉන්ධන මිල පහළ යනු ඇති බවටයි වෙළදපොල ආරංචි මාර්ග පවසන්නේ.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවුණේ පසුගිය මාර්තු මස 31 වන දායි.

WhatsApp Group

Skip to content