ඉන්ධන මිල වැඩිකිරීම මෙරට උද්ධමනය පාලනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට පටහැනි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මාහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

මෙලෙස මිල වැඩි කිරීම අඩු වී ඇති උද්ධමනය ඉහළ යාමට සෘජුවම බලපෑ හැකි බවටයි ඒ මහතා මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ වන විටත් මෙරට වැඩකරන ජනතාව සිය වැටුපෙන් සියයට 20 ත් 40 ත් අතර ප්‍රමාණයක් වැයකරනු ලබන්නේ ප්‍රවාහන වියදම සදහා වන බවටයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/WASANTHA-ATHUKORALA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content