වෙසක් සමය තුළදී වාර්තාගත ඉන්ධන පරිභෝජනයක් මෙරට තුළ සිදුව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

කොරෝනා සමයෙන් පසු වැඩිම ඉන්ධන අලෙවියක් එම කාලසීමාවේදී සිදු වූ බවයි ඔවුන් පවසන්නේ.

එහි සමලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ අනුරාධපුරය, මහනුවර, කොළඹ, රත්නපුර සහ බදුල්ල යන නගරවල මෙලෙස පෙට්‍රල් සදහා වැඩි ඉල්ලුමක් පැවති බවයි.

WhatsApp Group

Skip to content