ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි ඔහු සදහන් කළේ.

ඉන්ධන සඳහා කිව්.ආර්. කේතය හදුන්වා දී වසර කාලයක් සම්පූර්ණ වී ඇති අතර, පෙරේදා දිනය වන විට එහි වාහන 6,527,684 ක් ලියාපදිංචි වී තිබුනා.

WhatsApp Group

Skip to content