ක්‍රීඩිකාවන් අතර තරගය අද ඩුබාහිහිදී පැවැත්වෙනවා.
ඒ මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 යි

පළමු තරග දෙකෙන් අහිමිරි පරාජයන්වලට මුහුණු දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසෙන්නේ මෙවර ලෝක කුසලානයේ සිය පළමු ජය සෙවීමේ අරමුණ ඇතිවයි

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය සහ නවසීලන්තය සමග පැවැත්වෙන තරගයේ ජය තීරණාත්මක වන්නේ මීළඟ කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමටයි.

WhatsApp Group

Skip to content