යෝජිත ඉන්දු -ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡා සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි.

ඒ අනුව ඉන්දු – ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිත ගිවිසුමේ 13 වන වටයේ සාකච්ඡා ලබන ජනවාරි මස 08 වනදා ආරම්භ වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය එකගතාවට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content