සංචාරක ඉන්දීය කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබු තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවන් ඊයේ කටයුතු කළා.

මේ හේතුවෙන් මෙම තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට හැකියාව ලැබුනේ නැහැ.

දෙරට අතර පැවති පළමු තරග දෙක ජයගත් ඉන්දීය කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content