මෙරට සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදි මුණගැසුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙම සංචාරයේදී ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවල සංධිස්ථාන 3 ක් අත්කර ගැනීමට හැකිව තිබෙනවා.

ඒ අනුව කොළඹ සහ ත්‍රිකුණාමලයේ සෑම ආදර්ශ ගම්මානයකටම නිවාස 24 බැඟින් ලබා දීමට්යි මෙහිදි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ නිවාස 106 ක් සදහා වූ සමරු ඵලකය ජනාධිපතිවරයා සහ ආචාර්ය ජයංශකර් මහතා එක්ව විවෘත කිරීමට ද කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content