ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.

ඔහු එළඹෙන ජුනි 20 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content