මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

එහිදී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content