මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පැමිණි යාත්‍රාවද සිය භාරයට ගත බවයි නාවික හමුදාව සඳහන් කලේ.
ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවරයින් පිරිස හා යාත්‍රාව ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

WhatsApp Group

Skip to content