ඉන්දියාවට අයත් ටග් යාත්‍රාවක් මන්නාරම වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා.

ටග් යාත්‍රාවේ ආධාරයෙන් ඇදගෙන ආ බත්තලක් මෙලෙස වෙරළට ගොඩගසා තිබුණා.

ටග් යාත්‍රාවේ අති වු කාර්මික දෝෂයක් හේතුවෙන් වෙරළට ගොඩගසා ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.

ආදළ ටග් යාත්‍රාව මාලදිවයිනේ සිට ඉන්දියාව බලා ගමන් කරමින් සිටියදීයි මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ.

 

 

WhatsApp Group

Skip to content