සංචාරයක් සදහා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අද වයිනයට පැමිණ තිබෙනවා.

ඔහු සමග තවත් කිහිපදෙනෙක්ද දිවයිනට පැමිණි ඇති බවයි ගුවන් තොටුපොළ සදහන් කරන්නේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම ධුත පිරිස පිළගෙන තිබෙනවා.

දිවයිනට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා යළි හෙට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content