ගතවූ පැය 48 ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල
වී තිබෙනවා.

මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමටයි ආරක්ෂක ඒජන්සි කටයුතු කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් තර්ජනය කරමින් සමාජ මාධ්‍යවල පළ කළ ගිණුම් කිහිපයක් හඳුනාගෙන ඒවා අත්හිටුවීමට ද එරට බලධාරින් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් පැමිණි ඒවා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content