සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරු 19 පහල කණ්ඩායම පන්දුවාර 32ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 119ක් රැස් කරගෙන සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරු 19 පහල කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුළු 08ක් දැවී ලකුණු 432ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කොදෙව් කණ්ඩායම තවත් ලකුණ 313ක් පිටුපසින් පසුවනවා.

WhatsApp Group

Skip to content