සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වෙලාවෙන් 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව පසුගියදා අවසන් වුණා.

WhatsApp Group

Skip to content