සංචාරක ඔස්ටේ‍රලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද දිල්ලිහීදී පැවැත්වෙනවා.

තරගය මෙරට වෙලාවෙන් පෙරවරු 09.30ටයි ආරම්භවීමට නියමිතව ඇත්තේ.

දෙරට අතර පැවති පළමු තරගයෙන් ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 1ට 0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content