ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හයිබි්‍රඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ පළමු වාරිකය ඉන්දියාව විසින් නිල වශයෙන් මෙරටට භාර දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2022 වසරේ මාර්තු මාසයේදී අත්සන් තැබුවා.

WhatsApp Group

Skip to content