ඉන්දියාව මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීම සඳහා සූදානමින් සිටිනවා.

එම යානය ගගනගාමීන් තිදෙනෙකු සමග 2025 වසරේදී දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ

ඊට පෙර ඉන්දියාව ”ගගන්යාන්” නමින් මිනිසුන් රහිතව පර්යේෂණ මට්ටමේ රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට නියමිතයි

WhatsApp Group

Skip to content