ඉන්දියාවේ ජම්බු සහ කාශ්මිර ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඉන්දීය වේලාවෙන් අද පස්වරු 1.30 ට පමණ රික්ටර් මාපක ඒකක 5.7 ක භූ කම්පනයක් සිදුව ඇති බව සදහන්.

එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් දේපල හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

WhatsApp Group

Skip to content