ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රොහ්ටක් දිස්ත්‍රික්කයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයටසඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 3.2 ක ප්‍රබලතවයකින් සටහන්ව ඇති බවයි.
ඉන්දියාවේ වේලාවෙන් අද අලුයම 3.57ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ .

WhatsApp Group

Skip to content