ඉන්දියාව ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු සියයට 20 සිට සියයට 15 ක් දක්වා පහත දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් .

අමෙරිකානු ඇපල් ජංගම දුරකථන අලෙවිය එරට තුල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

WhatsApp Group

Skip to content