චීන ආරක්ෂක අමාත්‍යංශය, ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දක්වා ඇත.

චීනය කර ඇත්තේ “විකාර ප්‍රකාශයක්” බව ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශය පවසයි.

අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තය චීන පාලනයේ පවතින දකුණු ටිබේට ය ආසන්නයේ පිහිටා ඇති අතර එය දකුණු ටිබේටයට අයත් බව චීනය පවසනවා.

WhatsApp Group

Skip to content