ඉන්දියාව තුළ නව කොරෝනා වෛරසයක් පැතිරයමින් පවතිනවා.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වුවන් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ වෛද්‍ය පරීක්ෂණ වැඩි කිරීමට ද ඉන්දිය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් 230 දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන් හදුනාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ආසාදිතයින් 1104 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content