ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.

අදාළ පුද්ගලයින් පුනුරුත්තාපනය කිරීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content