ඉන්දියාව විසින් ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර ැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙයට හේතුව ලෙස එම වාර්තා පෙන්වා දෙන්නේ මෝදි ආණ්ඩුවේ ‘අසල්වැසියන්ට මුල්තැන’ විදෙස් ප්‍රතිපත්තියයි.

ඒ යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ අතර ඉන් පසු මෙම තීරණය ගෙන ඇත.

WhatsApp Group

Skip to content