ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ශීතකරණ තුළ පමණක් තබා අලෙවි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා.

එම සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්.ඩී.රොෂාන් කුමාර මහතා පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර සුපිරි වෙළඳසැල්වලින් මිලදී ගෙන ඒවා යළිත් සාමාන්‍ය වෙළඳපොලේ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.

https://www.vnews.lk/storage/2023/07/ROSHAN-KUMARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content