ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ භූකම්පනයක් සිදු වී තිබෙනවා.

අද උදෑසන 5.07ට පමණ එම භූ කම්පනයක් සිදුව ඇති අතර එය රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ආදළ භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.

WhatsApp Group

Skip to content