රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී ප්‍රකාශ කළා .
උණුසුම් පුවත්
- මහර සිද්ධිය ගැන ඉදිරි පියවර නොගන්නැයි CID යට නියෝග
- ජූලි චන්ග් ආරක්ෂක ලේකම් හමුවෙයි.
- අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහළට
- ඉතාලි ජාතික ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත් කළ ඉරාන ජාතිකයා
- කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ විස්කි තොගය .
- අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ සැකකරුවන් 02 ක් ත්‍රිකුණාමලය සෙල්වනායකපුරම් ප්‍රදේශයේදී නීතියේ රැහැනට
- ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතුයි
- රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ