තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද දින නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අරාබි මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවුක ප්‍රජාවට මෙම රතු නිවේදනය පිළිබදව සැලකිලිමත් වන ලෙසයි.

WhatsApp Group

Skip to content