ඉදිරි දින 5 තුළ දී චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග දිවයිනට ලැබීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

එම ළුෑණු තොග ලැබීමත් සමග වෙළදපොළේ දැනට පවතින ලොකු ළුෑණු මිල පහළ යනු ඇති බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

ලොකු ළුෑණුවලට ආදේශකයක් වන රෝස ළුෑණු ආයනය කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content