ඩොලරය පහත යෑම හමුවේ ඉදිරියේදී භාණ්ඩ මිල අඩුවනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා .

ඔහු මෙම අදහස් දැක්වීම සිදුකළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .

 

https://www.vnews.lk/storage/2023/06/ASHU-MARASINGHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content