ඖෂධ වර්ග 100ක පමණ මිල පාලනය කිරීමට ඉදිරියේදී හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

නව මිල පාලනය සදහා නියාමනය සිදුකිරීමට ආදළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/RAMESH-PATHIRANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content