ඉදිරි මාස හයක කාලය තුළ රටේ අපරාධ මර්දනයේ විශාල වෙනසක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

රටේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් කළ හැකි විශාලතම මෙහෙවර වන්නේ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතල ක්‍රියාකාරකම් තුරන් කර දැමීම බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/12/TIRAN-ALAS-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content