ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

එය සැකසීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක්ද පත් කර ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා හා ආර්ථික අර්බුද හේතුවෙන් පියවීමට නොහැකි වූ, ක්‍රමවත්ව ඉදිරිපත් කළ සියලු බිල්පත්වලට අදාළ ගෙවීම් මේ වන විට අවසන් කර ඇතැය ිද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content