ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් කොංගෝ ජනරජයේ අගමැති ධුරයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට පළමු කාන්තා අගමැති ලෙස, හිටපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැතිවරිය ලෙස කටයුතු කළ ජුඩිත් සුමින්වා
කොංගෝ ජනරජයේ ජනාධිපති ෆීලික්ස් ට්ශිසෙකෙඩි විසින් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

පසුගිය ජනවාරියේදී දෙවැනි වරටත් ජනාධිපතිවරයා ලෙස පත් වූ ෆීලික්ස් කාන්තාවක අගමැති ධුරයට පත් කිරීමෙන් කොංගෝ ජනරජයේ දැඩි ප්‍රසාදයට ලක් වී ඇතැයි ද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content