ඉතාලියේ වැනීසියේ ඊයේ සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ විදේශිකයන්ගේ අනන්‍යතාව හඳුනාගැනීමට අපහසු වී තිබෙනවා.

පුද්ගලික ලේකන ඔවුන් රැගෙන නොයෑම හේතුවෙන් මෙලෙස අපහසුතාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ඔවුන්ගේ ඩී.එන්.ඒ සාම්පල් පාරික්ෂා කර අනන්‍යතාව තහවුරු කිරීමට කටයුතු කරන බව එරට බලධාරීන් සදහන් කර තිබෙනවා.

ගුවන් පාලමකින් සංචාරකයන් රැගත් මෙම බස් රථය පහලට ඇද වැටීමෙන් අනතුර සිදු වූ අතර, එහිදී පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

WhatsApp Group

Skip to content