තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරිය වන ඈන් කුමරිය දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75 ක් සම්පුර්ණ වීම නිමිත්තෙනුයි ඇය දිවයිනට පැමිණ ඇත්තේ.

ඈන් කුමරිය සමග ඇයගේ සැමියා වන ශ්‍රීමත් තිමති ලෝරන්ස් මහතා ද දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කළේ.

WhatsApp Group

Skip to content