සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

බංග්ලාදේශයේ චිතගෝන් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරග දෙකම ජයගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මේ වන විට තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content