එළඹෙන ආසියානු කුසලානයට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකත්වය හෂ්මතුල්ලාහ් ශහිදි හට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content