ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුවයි එම භූ කම්පනය සිදුව ඇත්තේ.

මෙම භූ කම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content