මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.

පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණා.

මේ අතර අද දිනය තුළ ද මහනුවර සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමෙන්ම මහනුවර නගරය කෙන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම පෙරහැර මංගල්‍යය අවසන් වන තෙක් පවතින බව පොලිසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content