මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද (17) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

හෙට (18) දින සිව්වන රන්දෝලි පෙරහර පැවැත්වෙන අතර අවසන් මහා රන්දෝලි පෙරහර අගෝස්තු 19 වනදා පැවැත්වෙනු ඇත.

WhatsApp Group

Skip to content